අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් කැලුම් සහ දිල්ෂාන් වෙනුවෙන් සරසවි සිසුන් පාරට. (PHOTOS)

Sri Lanka Police University of Kelaniya Sri Lanka SL Protest
By Wayomi Jun 30, 2023 09:28 AM GMT
Report

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ සිසුන් ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද (30) ගුණසිංහපුර නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.

ඒ, පසුගිය දිනක සරසවි සිසුන් විසින් කැළණිය විශ්ව විද්‍යාලය අසල පැවත් වූ උද්ඝෝෂණයකයකදී අත්අඩංගුවට ගෙන මාස 6ක පමණ කාලයක් සිරගතව සිටින කැලුම් සහ දිල්ෂාන් යන සහෝදර ශිෂ්‍යයින් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින්.

බැසිල් රාජපක්ෂ, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ වැනි උසස් යැයි කියන අධි චෝදනාවන්ට යටත් වූ පුද්ගලයින් එම චෝදනා වලින් නිදහස් කර, සාධාරණය වෙනුවනේ හඬ නගන ජනතාව වෙනුවෙන් නීතිය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එම නිහඬ විරෝධතාවයේදී ඔවුන් අවධාරණය කර තිබුණේ මෙලෙසින්,  


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery