ශීත කුණාටුවෙන් මිලියනයකට ආසන්නව නිවාසවලට විදුලිය නෑ - ගුවන් ගමන් වාර 6,000කට වඩා අවලංගු වෙයි..
United States of America
By krishani
එක්සත් ජනපදයට බලපෑ ශීත කුණාටුවකින් මිලියනයකට ආසන්න නිවාසවලට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රාන්ත පහක පාරිභෝගිකයින් 945,000කට වඩා වැඩි පිරිසකට විදුලිය නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
FlightAware දත්ත වලට අනුව එක්සත් ජනපද ගුවන් ගමන් වාර 6,000කට වඩා අවලංගු කර ඇති අතර ගුවන් ගමන් ප්‍රමාද වීම් රැසක්ද සිදුව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |