ලොවම අනතුරක..? හඳුනානොගත් පියාසර වස්තු 510ක්..!
United States of America
NASA
By Sewvandhi
අමෙරිකාව විසින් හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබඳ වාර්තා 510ක් නිකුත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට ගුවන් හමුදාව විසින් සිදුකළ දීර්ඝකාලීන විමර්ශනවලින් අනතුරුව අදාළ වාර්තා නිකුත් කර ඇති බවයි.
එම පියාසර වස්තූන්වලින් බහුතරයක් සංවේදී ගුවන් අවකාශයන් හි පියාසර කර ඇති බවට අමෙරිකානු ගුවන් හමුදාව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
එම පියාසර වස්තුන් පිටසක්වල යානා බවට මෙතෙක් තහවුරු කර නොමැති වුවත් එහි තර්ජනයක් පවතින බවද අදාළ වාර්තා වලින් පෙන්වාදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |