සාරංගගෙන් වෙන්වුණ උමාලි වසර ගණනකට පසුව කඩවසම් රංගන ශිල්පියෙක් සමගම විවාහා ගිවිස ගනියි... (PHOTOS)

Gossip Today Actors SL Actress Gossips Actress
By krishani Mar 27, 2024 01:34 PM GMT
Report

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්.

ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග දිසාසේකර සමග ඒ විවාහය දෙදරා ගියේ නොහිතූ විදියට.

ඒ කොහොම වුණත් මේ වනවිට සාරංග ඉතාම ආදරෙන් සිය පවුල් ජීවිතය ගෙනි යනවා.

ඉතින් බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක් තමයි උමාලිට මොකද වෙන්නේ කියලා.

කොහොම හරි උමාලි තිලකරත්න විවාහා ගිවිසගෙන තියනවා.

ඒ රංගන ශිල්පියෙක් වුණු ගෙවින් අභිශේක් සමගයි.

ඔවුන්ගේ දවස ලෙස මාර්තු 29 දවසත් සටහන් කරලා තියෙනවා.

එම සටහන පහතින්,

ජීවිතයේ නව ඇරඹුමක්…ආදරයට කල නොහැක්කක් නොමැත…✨ New beginning. There is nothing that Love cannot do..💛

29th March 2024 is our day!Gevin

#gevinabhishek #gevinlive #umalithilakrathne #newbeginnings #newlife #love #couple #srilanka

GalleryGallery