යුද්ධයක් නිසා ‌යුක්‍රේනයේ ගොඩ ගැසුනු මළ සිරුරු...

Gagana news Ukrainian war Kharkiv city
By Subodha Apr 11, 2022 04:12 AM GMT
Subodha

Subodha

in ලෝකය
Report

යුක්‍රේනයේ නැගෙනහිර පළාතේ ගැටුම් පැවැති ස්ථානවල තිබි මේ වන  විට මළ සිරුරු 1200ක් පමණ සොයා ගෙන තිබේ .

කියුව් අගනුවරට ආසන්න ප්‍රදේශවල තිබී එම මළ සිරුරු හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර ඊයේ (10) රුසියානු හමුදා විසින් කාර්කිව් නගරයට එල්ල කළ බෝම්බ සහ වෙඩි ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු සිවිල් වැසියන් 12දෙනෙකු මියගිය ගොස් තිබේ .

රුසියානු හමුදාවන් යුක්‍රේන සිවිල් වැසියන්ට එරෙහි යුද්ධයක් ද මේ වන විට ආරම්භ කර ඇති බවට පාර්ශව රැසක් චෝදනා කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now