රුසියාවෙන් යුක්රේනයට කෲර ප්‍රහාරයක් - 48 ක් ජිවිතක්ෂයට

Russo-Ukrainian War Ukraine Russia
By Sewvandhi Oct 05, 2023 01:22 PM GMT
Report

නැගෙනහිර යුක්රේනයේ රුසියානු ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 48 දෙනෙකු මිය ගිය බව ජනාධිපති සෙලෙන්ස්කි පවසයි.

ටෙලිග්‍රාම් වෙත අදහස් පළ කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා කියා සිටියේ රුසියාව බ්‍රහස්පතින්දා (05) සිල්ලර වෙළඳසැලක් ඉලක්ක කළ බවයි.

ඔහු මෙම ප්‍රහාරය විස්තර කළේ "කෲර රුසියානු අපරාධයක්" ලෙසය.

BBC