යුක්‍රේනයේ ළමුන් ඇතුළු මියගිය පිරිස සම්බන්ධයෙන් නව අනාවරණයක්
                                    
                    Russo-Ukrainian War
                
                                                
                    Ukraine
                
                                                
                    Russia
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ,රුසියානු ආක්‍රමණයෙන් හේතුවෙන් යුක්‍රේනයේ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 9000කට අධික පිරිසක් මියගොස් ඇති බවයි.
එමෙන්ම, යුක්‍රේනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ දූත මණ්ඩලය පවසන්නේ මියගිය පිරිස අතර ළමුන් 500 දෙනෙකු ද වන බවයි.
රුසියානු – යුක්‍රේන යුධමය වාතාවරණය ආරම්භ වී දින 500ක් ගත වී ඇති අතර 2022 වසරට වඩා මෙම වසරේ මැයි සහ ජුනි මාසවල දී යුක්‍රේනයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ දූත මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    