ලොවක් සලිත කරමින් රුසියානු හමුදා යුක්ක්‍රේනුවන් පැහැර ගයි - මාධ්‍යයට නිකුත් කළ CCTV දර්ශන..(CCTV VIDEO)

international Puttin Russian ukrain war Zelanski war video
By Sewvandhi Mar 12, 2022 09:13 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියානු හමුදා යුක්‍රේනයේ බටහිර සහ මධ්‍යම නගර දක්වා සිය යුද මෙහෙයුම් තවදුරත් පුළුල් කරමින් රට පුරා දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රුසියානු සන්නද්ධ හමුදා රථ කියුව් අගනුවර දෙසට ඇදෙමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝ අදත් විදෙස් මාධ්‍ය නිකුත් කළේය. වටලනු ලැබ ඇති මරියුපෝල් වරායට උතුරින් පිහිටි උපායමාර්ගික වශයෙන් වැදගත් නගරයක් වන වොල්නොවාකා අත්පත්කර ගත් බවද රුසියාව කියා සිටී.

මේ රුසියාව අත්පත් කරගත් මෙලිටොපොල් නගරයේ නගරාධිපතිවරයා රුසියානු සොල්දාදුවන් විසින් පැහැර ගන්නා අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝ පටයක් ද යුක්‍රේනය මාධ්‍යයට නිකුත් කර තිබේ.

(වීඩියෝ දර්ශන - විදෙස් මාධ්‍යය)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now