යුක්‍රේනය විශාල අනතුරක..? රුසියානු සෙබළුන් කරන්න යන ඇඟ කිලිපොලා යන දේ - නවතම චන්ද්‍රිකා දර්ශන මෙන්න..(VIDEO)

Puttin Russian ukrai war russian Zelanski satalait
By Sewvandhi Mar 11, 2022 04:20 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියානු හමුදා යුක්රේනයේ කීව් අගනුවර අවට යළි සංවිධාන වෙමින් සිටින බව චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු වී තිබෙනවා. 

නගරය දෙසට ඔවුන් ගමන් කරමින් සිටින ආකාරය ද එමගින් දිස්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(වීඩියෝ - විදෙස් මාධ්‍යය)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now