පුටින් තවත් දරුණු තීරණයක් ගයි..! වෙනත් රටවලුත් යුද්ධයට ඈඳා ගනී - ඊළඟට කරන්න යන වැඩේ..

war Putin Russian ukraine war russian air field ukraune
By Sewvandhi Mar 05, 2022 04:56 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්රේනයට ඉහළින් තම රටේ ගුවන් යානා වලට පියාසර කිරීම තහනම් කලාපයක් ලෙස පනවා ඇති රටවල් මෙම යුද ගැටුමට සහභාගී වන රටවල් ලෙස සලකන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

රුසියානු ගුවන් සමාගම්වල ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ පැවති රැස්වීමකදී පුටින් මේ බව පවසා තිබෙනවා.

එමෙන්ම, පසුගිය මස 27 වැනි දිනයේ පටන් මේ වන තෙක් පැවත්වෙන යුද්ධයට මේ වන විට තාවකාලික විරාමයක් පනවා ඇති නමුත් ජනපති පුටින් පසුබෑමක් නොපෙන්වන බව ඩේලිමේල් වාර්තා කරනවා.

මානුෂිය තත්ත්වය සළකා සාමාන්‍ය වැසියන්ට රටින් පිටවීම අරමුණු කරගෙන රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අදාළ සටන් විරාමය තීන්දු කරනු ලැබුවා.

වැඩිදුර තොරතුරු මෙතනින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now