තවත් වටිනා යුද පැකේජයක් යුක්‍රේනයට..

Russo-Ukrainian War Ukraine Canada
By krishani Jun 11, 2023 07:34 AM GMT
Report

කැනේඩියානු ඩොලර් මිලියන 500ක යුද ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබාදෙන බව කැනඩා රජය පවසයි.

ඒ බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ විසින් පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ඊයේ (10) දිනයේ, හදිසියේම කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා යුක්‍රේනයට පැමිණ තිබෙනවා.

එහිදී එම දැනුම්දීම සිදුකර ඇති අතර යුද ආධාර පැකේජයට අමතරව යුක්‍රේනය සඳහා අවශ්‍ය මිසයිල ලබාදීමට ද කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join