රුසියාවේ නව ප්‍රහාරක සැළසුමක් ගැන අනතුරු ඇඟවීමක්.
Russo-Ukrainian War
Ukraine
By krishani
රුසියාව නව ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බව යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
එය පෙබරවාරි 24 දින ආරම්භ විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.
යුක්‍රේන ආරක්ෂක ඇමති Oleksii Reznikov පවසනේ මොස්කව් හමුදා දහස් ගණනක් එක්රැස් කර ඇති බව ය.
පසුගිය වසරේ ආරම්භක ආක්‍රමණයේ සංවත්සරය සැමරීමට ඔවුන් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |