යුක්රේන හමුදාව රුසියානු ප්‍රධානියා ඝාතනය කරයි..!

war russian russia ukraine war russian ukraun general andry
By Sewvandhi Mar 04, 2022 12:28 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්රේන හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන 47 හැවිරිදි මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි සොකොවිට්ස්කි මිය ගොස් තිබෙනවා.

රුසියානු ජෙනරාල්වරයාගේ මරණය පිළිබඳ පුවත වාර්තා වූයේ යුක්රේනයේ රුසියාවේ විශේෂ හමුදා මෙහෙයුමෙන් සතියකට පසුවයි.

(විදෙස් මාධ්‍යය)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now