යුක්‍රේන ජනපති ඝාතනය කරන්නට පැමිණි අයට සිදුවූ දේ..

ukraine russia war President in ukraine rassia war
By Sithumi Mar 05, 2022 02:32 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

යුක්‍රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහය සතියක් තුළ තෙවරක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ, ජනාධිපතිවරයා ඝාතනයට රුසියාව එවන ලද කණ්ඩායම් දෙකක් පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු යුක්‍රේනය එය ව්‍යර්ථ කර ඇති බවය.

එමෙන්ම සෙලෙන්ස්කි ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම් දෙකක් විනාශ වූ බව යුක්‍රේනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් "වොෂින්ටන් පෝස්ට්" පුවත්පත ද අනාවරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now