යුක්‍රේන් රුසියා අර්බුදයට ශ්‍රීලංකාවත් මැදිහත් වෙයි..? අද මෙරට සිදු වූ දේ.. (PHOTOS)

Rusia ukraine ukraine rusia war current essues
By Sithumi Feb 25, 2022 03:50 PM GMT
Report

රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.

රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට සහාය දක්වමින් රුසියානු හමුදාව ප්‍රහාර නවත්වන්නැයි ඔවුහු බල කරති

. එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශන කරමින් එම පිරිස විරෝධතාවයේ නිතර වූහ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery