යුක්රේන් ගැහැණු දරුවෙක් රුසියානු සෙබළෙක් සමඟ උරෙන් උර ගැටේ.? සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව සහ එහි ඇත්තම කතාව..(VIDEO)

ukrain Russian Ahed Tamimi Palasthine #ukrain Russian war
By Sewvandhi Feb 28, 2022 04:15 PM GMT
Report

සිය රට ආක්‍රමණය කර සිටින රුසියානු සොල්දාදුවන්ට එරෙහිව නැගී සිටින 8 හැවිරිදි යුක්රේන දැරියක් ලෙස හැදින්වෙන වීඩියෝවක් මේ වනවිට ජාත්‍යන්තරයේ විශාල අවධානයක් දිනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි සිටින්නේ Ahed Tamimi නම් පලස්තීන දැරියක්. ඇය ඊශ්‍රායල සොල්දාදුවෙකුට එරෙහිව එලෙස නැගී සිටිනවා. 

එම වීඩියෝව යුක්‍රේන ජාතික තරුණියක් රුසියානු සොල්දාදුවෙකුට එරෙහිව නැගී සිටින ආකාරය දැක්වෙන ව්‍යාජ ප්‍රකාශය සමඟ මෙලෙස අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

මේ ඊට අදාළ වීඩියෝවයි....(විදෙස් මාධ්‍ය)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now