අපේ ක්‍රීඩකයෝ ටික බිමට වැටුනේ මෙන්න මෙහෙමයි..
Sri Lanka Bomb Blast
World War II
World
By Sithumi
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලිය වෙනුවෙන් සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වූ අකරතැබ්බයක් වාර්තා වෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙන තොරතුරු වලට අනුව ඔවුනට අදාළ හෝටලයේ කාමර සූදානම් වීමට තරමක් වෙලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.