අගමැතිගෙන් මුදල් ගැරූ මන්ත්‍රී උදිත ප්‍රසිද්ධ නිළියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ හැටි.. (VIDEO)

sri lanka Politics
By Sithumi Jan 27, 2022 02:06 PM GMT
Report

අගමැතිවරයාගේ ගිණුමකින් හොර රහසේ මුදල් ලබාගත් බවට පැවසෙන උදිත ලොකුබණ්ඩාර ගැන තවත් හෙළිදරව්වක් රංගන ශිල්පිනී මධූෂා රාමසිංහ කර තිබෙනවා.

ඇය පවසන්නේ ඔහු විසින් තමන්ට නාමයෝජනා ලබාදීමට ලිංගික අලලස් ඉල්ලූ බවයි.. ඒ බව ඇය ඒ බව පැවසුවේ ඇයගේ ෆේස්බුක් ගිණුම හරහ live වීඩියෝවක් එක් කරමින්. 

එම වීඩියෝව පහතින්,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now