හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මෙරටට ආ පසු සිදුවන වෙනස..

Basil Rajapaksa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Nov 20, 2022 12:34 AM GMT
Report

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසක් නිරාකරණය වනු ඇති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ රුසියාවේ අසූර් එයාර් ගුවන් සේවය මෙරටට ගුවන් සේවා ආරම්භ කිරීම ගැන සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පළ කර තිබූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join