බලන්නකෝ සුරූපී ඇය තනියම උපන්දිනේ සමරලා - කවුරුත් හිතුවද ඇගේ වයස මෙච්චරයි කියලා..(PHOTOS)

Gossip Today SL Actress Gossips Actress
By Sewvandhi Mar 23, 2024 04:01 PM GMT
Report

ලොකු කුඩා කවුරුත් හදුනන සුරූපී නිළියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ. ඉතින් ඇය ඇගේ 36 වැනි උපන්දිනය ඊයේ සමරලා තිබුණා..

ඉතින් මෙදා සැරේ ඇගේ උපන්දිනයට ලොකු ලොකු සාද නොතිබුණත් ඇය ඇගේ උපන්දිනය සමරලා.. මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්..

ඇය කොහොමත් කලා කටයුතුවලට නේ ලංකාවට එන්නේ.. ඉතින් ඒ නිසා මේ වතාවේ ඇගේ උපන්දිනයට දුවත්, සැමියාත් ඇගේ ළඟ නැති හැඩයි..

කොහොම වුණත් උදාරි තනියම ඇගේ උපන්දිනය සමරලා..බලන්නකෝ එයාගේ ලස්සන..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery