මාංචුත් සමග පලා ගිය සැකකරුවන් දෙදෙනාට සිදුවූ දේ..
Sri Lanka Police
Sri Lanka
By Sithumi
අද(15) දිනයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණට රැගෙන ගිය අවස්ථාවේ දී පලා ගිය සැකකරුවන් දෙදෙනා යළිත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා (13) දිනයේ දී මොවුන් මෙලෙස පළාගොස් තිබුණේ මාංචු යුගල ද සමඟින්.
පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි සැළකින් රුපියල් 7000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |