ජෙට් යානා දෙකක් ගැටී සිදු වූ අනතුර..
India
Accident
By krishani
ඉන්දියාවේ ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දී එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අනතුරින් එක් යානයක සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර අනෙක් යානයේ සිටි නියමුවා පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සුකෝයි 30 සහ මිරාජ් 2000 වර්ගයට අයත් ජෙට් යානා දෙකක් එලෙස එකිනෙක ගැටී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |