එකවරම, එකම දවසේ භූ කම්පනයන් දෙකක් එකම රටක එකම ප්‍රදේශයකින්..
Earthquake
By krishani
ඊයේ (22) උදෑසන කාලයේ දී හිමාල කඳුකරය ආශ්‍රිතව පැය 24කටත් වඩා අඩු කාලයක් තුළ භූ කම්පන දෙකක් සිදු විය.
ඒ රිච්ටර් මාපකයේ ඒකක 5.3ක සහ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුතුවයි.
කෙසේවෙතත්, සිදු වූ භූ කම්පනයන්ගෙන් වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.