කළුතර ප්‍රාදේශීය සභාවේ සල්ලිවලට ගහපු ගැහිල්ල මාට්ටු දෙදෙනෙක් රිමාන්ඩ්
                                    
                    Sri Lanka Police
                
                                                
                    Crime Branch Criminal Investigation Department
                
                                                
                    Law and Order
                
                                                
                    gagana news
                
                        
        
            
                
                By Mithu
            
            
                
                
            
        
    කළුතර ප්‍රාදේශීය සභාවේ සේවක වැටුප් භාර නිළධාරීනිය හා රියදුරෙක් එළඹෙන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ . ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ය.
පොලීසිය සඳහන් කළේ ඊයේ (08) පස්වරුවේ සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
සේවක වැටුප් ගෙවීමේ කටයුතුවලදී සිදු වූ රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අදාල නිළධාරීනිය හා රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ 54 හැවිරිදි වියේ පසුවන වාද්දුව ප්‍රදේශයේ රියදුරෙකි.
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    