ට්විටර් X වුණ හැටි මෙන්න - (PHOTOS)

Twitter Elon Musk
By Sewvandhi Jul 24, 2023 11:58 AM GMT
Report

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුරයි.එනම් මෙතෙක් පැවති නිල් පැහැති කුරුල්ලාගේ ලාංඡනය වෙනස් වෙනවා.

ට්විටර් සමාගමේ මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී තිබේ.

GalleryGalleryGalleryGallery