ට්විටර් නව හිමිකරුට ආ විශේෂ ලිපිය..

Twitter
By krishani Nov 06, 2022 08:13 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ට්විටර් නව හිමිකරු වන ඊලොන් මස්ක් වෙත විවෘත ලිපියක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් යොමුකර ඇත.

ඒ ට්විටර් නව කළමනාකාරීත්වය විසින් සේවකයන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසය පළ කරමින් ය.

ඊලොන් මස්ක් ට්විටර් සමාගමේ හිමිකාරිත්වය ලබාගැනීමත් සමඟ එහි සේවකයන් අඩකට වැඩි පිරිසක් ඉවත් කරනු ලැබූ අතර එයට ජගත් මහ කොමසාරිස්වරයා සේවක සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් මෙම ලිපිය යොමුකර ඇත.