ලොව ධනවත්ම පුද්ගලයා ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් සියතට ගනී..
                                    
                    Twitter
                
                                                
                    Sri Lanka Social Media
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් ට්විටර් ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය තතවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |