ට්විටර් ලාංඡනය වෙනස් වෙයි..? මාස්ක්ගෙ අමුතුම ලාංඡනය - (PHOTOS)

Twitter Elon Musk
By Sewvandhi Jul 23, 2023 02:07 PM GMT
Report

ට්විටර් හිමිකරු ඊලොන් මාස්ක් පවසා ඇත්තේ, ට්විටර් ලාංඡනය වෙනස් කිරීමට තමන් සූදානම් බවයි.

 X  මාස්ක් සිය ට්විටර් ගිණුමේ අකුර සහිත ලාංඡනයක් ඇතුළත් කෙටි වීඩියෝවක් පළකර තිබුණි.

මීට පෙර අවස්ථාවක දී ද ට්විටර් සමාගමේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් යෝජනා කර තිබුණි.

ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංඛේතයට අනුව යමිනි.

GalleryGallery