Twitter කුරුල්ලා වෙනස් කරයි - ලාංඡනයට අලුත් සතෙක්

By Sithumi Apr 04, 2023 11:18 AM GMT
Report

ට්විටර් (Twitter) සමාජ මාධ්‍යයේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංඛේතයට අනුව යමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව පියවරත් සමඟ වෙළෙඳපොළ ක්‍රිප්ටෝ මුදලේ වටිනාකම ද ඉහළගොස් ඇති බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now