මෙරට එළුමස් සහ ගව මස් ප්‍රවාහනය ජනපති නියෝගයෙන් නවතී.

Ranil Wickremesinghe
By Wayomi Dec 10, 2022 12:19 PM GMT
Report

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් එළුමස් සහ ගව මස් ප්‍රවාහනය වහාම අත්හිටු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

එය තාවකාලිකව අත්හිටුවීමක් වන අතර පැවති අධික ශීත කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මියයාම සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කරනු ලැබුවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW