වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපතිගෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් මෙන්න..

Ranil Wickremesinghe President of Sri lanka Sri Lanka Government Gazette Latest Headlines Decision Making
By krishani Jul 14, 2024 04:58 PM GMT
Report

පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපතිගෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් මෙන්න.. | Transport Services Are Becoming Essential Services

ඒ ඊයේ (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත.

එයට අමතරව මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

හෙට උදේන්ම එළියට බහින්න කළින් මේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. වෙන දේ ගැන කලින් දැනුම්දීමක් මෙන්න..

හෙට උදේන්ම එළියට බහින්න කළින් මේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. වෙන දේ ගැන කලින් දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, මීට පෙර පෙබරවාරි මස 13 වන දින ද මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%