මීගමුව බන්ධනාගාර රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට පියවර
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
Prison
Latest Headlines
Sinhala news
By R.rishma
මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් කඩිනමින් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර බලධාරීහු පවසති.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා සඳහන් කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගනිමින් සිටින බවයි.