දීර්ඝ නිවාඩුවට විශේෂ දුම්රිය සැලැස්මක් - වැඩි විස්තර මෙතනින්..

Sri Lanka Railways Department of Railways Railways
By Sewvandhi Dec 01, 2023 08:00 AM GMT
Report

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, දෙසැම්බර් මස දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි.

එම දුම්රිය ධාවන කාලසටහන පහතින්,

දීර්ඝ නිවාඩුවට විශේෂ දුම්රිය සැලැස්මක් - වැඩි විස්තර මෙතනින්.. | Trains Time Table December Holidays

Gallery