නත්තලට විශේෂ දුම්රිය සේවා කිහිපයක්. (PHOTO)
Sri Lanka Railways
Department of Railways
By krishani
නත්තල් උත්සවය වෙනුවෙන් ජනතාවට විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව සාමාන්‍ය දුර ගමන් සේවා දුම්රියට අමතරව මෙම දුම්රිය ධාවනය වේ.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
