පාසල් සිසුන්ට දුම්රිය ප්‍රවේශපත්‍ර ගැන විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Jun 09, 2023 03:12 PM GMT
Report

පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර ඇත.

එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now