දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වර්ජනය ගැන තීරණයක් - දුම්රිය ප්‍රවේශ පත්‍ර යළිත් ඉහළ නගී ද..(VIDEO)
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
දුම්රිය ගාස්තු සියයට සියයකින් ඉහළ නැංවීම පිළිබද විරෝධතාවයක් නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඇතැම් දුම්රිය ප්‍රවේශපත්‍ර කාණ්ඩ සියයට සියය නොව සියයට දෙසියක් වැනි ඉහල මිළකින් වැඩි වන අතර එය අනුමත නොකරන බවයි එහි සභාපති සුමේධ සෝමරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ වර්ජනය ක්‍රියාත්මක වූ කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුවක් සිදුවූයේ නම් එහි වගකීම තම සංගමය භාර නොගන්නා බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...Join Now |