හදිසියේ රට පුරා දුම්රිය ස්ථාන රැසක කොන්ඩම් යන්ත‍්‍ර සවි කෙරේ.

Sri Lanka Train station
By Aruna Mar 14, 2022 03:08 AM GMT
Report

ස්වයංක්‍රිය කොණ්ඩම් යන්ත්‍ර රට පුරා දුම්රිය ස්ථාන කිහිපයක සවි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා දුම්රිය සේවයේ හා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව ක්‍රියාත්මක කරයි.

ඒ අනුව කොළඹ ගාල්ල මහනුවර ගම්පහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now