දුම්රිය ධාවනය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Sep 14, 2023 12:13 PM GMT
Report

අද (14) සවස සියලුම දුම්රිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව දුම්රිය දෙකක් පමණක් ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.


මෙරට දරුවන් අතර පැතිරී යන විශේෂ රෝගයක්?. - විශේෂඥ වෛද්‍යවරියකගෙන් හෙළිදරව්වක්..

මෙරට දරුවන් අතර පැතිරී යන විශේෂ රෝගයක්?. - විශේෂඥ වෛද්‍යවරියකගෙන් හෙළිදරව්වක්..