දුම්රිය ගමන්වාර දෙකක් හදිසියේ අවලංගු වෙයි

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By Sithumi Dec 08, 2022 10:57 AM GMT
Report

දුම්රිය ගමන් වාර දෙකක් හදිසියේ අවලංගු කිරිමට කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනුයි.

ඒ අනුව, කොළඹ කොටුව - බදුල්ල අතර දුම්රිය සහ බදුල්ල - කොළඹ කොටුව අතර අද (08) රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now