වැඩට ගිහින් එනවනම් මේ ගැනත් දෑනුවත් වෙන්න.. දුම් රිය දෙකක් අවලංගු වෙයි

By Sithumi Nov 05, 2022 12:19 PM GMT
Report

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක ධාවනය හදිසියේ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර අද (05) දහවල් කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය පූනෑව ප්‍රදේශයේදී පිලී පැනීමට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය දෙකක් ධාවනය අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. 

 එලෙස අවලංගු කර තිබෙන්නේ අද රාත්‍රියේ කොළඹ සිට කන්කසන්තුරය දක්වා සහ කන්කසන්තුරයේ සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය දෙකයි.