බිහිසුණු දුම්රිය අනතුරක්..03ක් මරුට..අද සිදුවූ දෙවෙනි දුමිරිය ගැටුම(PHOTOS)..
Police spokesman
Jaffna
By Aruna
යාපනය,මිරුසුවිල් දුම්රිය හරස් මාර්ගයේදී ජිප් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරන් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් තිදෙනෙකු මියගොස් තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර අලව්ව දුම්රිය ස්ථානය අසලදි ලොරි රථයක් දුම්රියක ගැටී සිදු වු අනතුරක් සිදු වුණා.
මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ලවී තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
අද පෙරවරුවේ ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ලොරි රථය ගැටී ඇත්තේ අලව්ව දුම්රිය ස්ථානය අසළ හරස් මාර්ගයේදියි.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.
යාපනය සහ අලව්ව දුම්රිය අනතුරේ ඡායාරූප පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |








