දුම්රිය ධාවනයටත් රතු එළියක්..යළි මඟීන් රස්තියාදු වෙයි?..

Sri Lanka Train Crash
By Aruna Dec 11, 2022 03:57 AM GMT
Report

දුම්රිය ස්ථානවල පරිපාලන කටයුතු අඩාල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

ඒ, දුම්රිය ස්ථානවල පවතින කණිෂ්ඨ සේවක කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන්.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, මෙම තත්ත්වය මත දුම්රිය ධාවනයට ද බලපෑම් එල්ල විය හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now