හදිසියේම දුම්රිය මැදිරියක ගින්නක් - සම්පූර්ණයෙන්ම විනාශ වී යයි..!

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Nov 25, 2022 09:53 AM GMT
Report

අද (25) හදිසියේ දුම්රිය මැදිරියක ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබේ.

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වූ බව වාර්තා වෙයි.

මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් වැඩිදුරටත් වාර්තා වෙයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now