අවුරුදු 10 සහ 12 පිරිමි ළමුන් දෙදෙනෙක් අතුරුදන් වෙයි..පොලිසියෙන් ඉල්ලීමක්.(PHOTOS)
Police
Sri Lanka
Kotadeniyawa
Tow boys missing
By Aruna
කොටදෙණියාව වත්තේමුල්ල, බදුරාගොඩ ප්‍රාදේශිය අවුරුදු 10 සහ 12 යන වයස්වල පසු පිරිමි ළමුන් දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
මෙම අතුරුදන්විමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

