පුර්ණ සුර්ය ග්‍රහණය අද.
United States of America
By Gagana
අද (08) පුර්ණ සුර්යග්‍රහණයක් ඇමෙරිකාව ජනපද 15 කට සහ මෙක්සිකෝව, කැනඩාව ආදී රටවල දක්නට ලැබෙන බව නාසා ආයතනය පවසයි.
නාසා ආයතනය පවසන්නේ උතුරු ඇමෙරිකාව , දකුණු ඇමෙරිකාව සහ යුරෝපා රටවල් කිහිපයකට මෙම සුර්ය ග්‍රහණය දක්නට ලැබෙන්නේ අර්ධ සුර්ය ග්‍රහණයක් ලෙසට බවය.
සුර්යයාගේ කොටසක් හෝ සුර්යයා සම්පුර්ණයෙන් වැසි යන පරිදි සුර්යයා සහ පෘථිවිය අතරින් සද ගමන් කරද්දී මෙලෙස සුර්ය ග්‍රහණය ඇති වේ.
ඉතාම කලාතුරකින් දක්නට ලැබෙන මෙම සිදු වීම උතුරු ඇමෙරිකානුවන්ට නැවතත් ඇත විදීමට සිදු වන්නේ 2044 වසරේ දී බවට නාසා ආයතනය තොරතුරු ඉදිරිපත් කරනු ලැබ ඇත.