අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් ලොවක් ආදරය කරන ඔලිම්පික් ශූරිය..(PHOTOS)

United States of America
By Sithumi May 04, 2023 12:31 PM GMT
Report

ඔලිම්පික් පදක්කම්ලාභී සහ ලෝක කෙටිදුර ධාවන ශූරී ටෝරි බෝවි (Tori Bowie) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඇය 32 හැවිරිදි වියේ පසු වූ බවයි ඔවුන් වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 ෆ්ලොරීඩා හි පිහිටි නිවසේ දී ඇය මියගොස් සිටියදී ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබූ බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය විසින් තෙවතාවක් ඔලිම්පික් පදක්කම් හිමි කර ගෙන ඇති අතර 2011 වසරේ Carmelita Jeter ට පසු ඔලිම්පික් හා ජාත්‍යන්තර මට්ටමේ මීටර් 100 ශූරතාව දිනූ එකම ඇමරිකානු කාන්තාව ඇය වනවා.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGalleryGallery