හෙට විදුලි කප්පාදුව ගැන තීරණයක් - සිදු වන්නේ මෙහෙමයි..
Power cut Sri Lanka
Sri Lanka
Power Cut Today
By Sewvandhi
හෙට (23) දිනය පැය 2යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී ඇත.
ඒ අනුව හෙට දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.
එම කලාපවලට රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |