අවුරා ලංකා සභාපති තාඹුගලට අද ලැබුණු තීන්දුව මෙන්න.

Sri Lanka Police Sri Lanka Magistrate Court
By Wayomi May 27, 2024 09:55 AM GMT
Report

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තවත් ගුවන් යානයක් උඩුගුවනේදී වායු කැලඹීමකට හසුවෙයි. - (VIDEO)

තවත් ගුවන් යානයක් උඩුගුවනේදී වායු කැලඹීමකට හසුවෙයි. - (VIDEO)


පසුගියදා අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවා.  

................................................

May you Like