ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදු වූ වෙනසත් සමඟ මහා බැංකු නිල විනිමය අනුපාතයත් වෙනස් වෙයි.- නව අනුපාතයන් මෙන්න.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Exchange Rate
Dollars
By Wayomi
ශ්රී ලංකා මහ බැංකුවට අනුව බදාදා දිනට සාපේක්ෂව අද 27) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇත.
එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.52 සිට රු. 300.69 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 309.78 සිට රු. 309.83 කි.
ඒ, අනුව නව මහා බැංකු නිල විනිමය අනුපාතයන් වෙනස් වුනේ මෙහෙමයි.