අද ඔබ කල්පනාකාරීම විය යුතුයි - හේතුව මේකයි..

Astrology Lagna Palapala Latest Headlines
By krishani Mar 25, 2024 12:20 AM GMT
Report

අද ඔබ කල්පනාකාරීම විය යුතුයි - හේතුව මේකයි.. | Today Lagna Palapala 24Th March 2024

🟢මේෂ

අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත.ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැකිය.මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි බැවින් පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.

🟢වෘෂභ

ඉගෙන ගන්න අයගේ උනන්දුව වැඩි වෙයි.තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි.උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.තීක්ෂණ බුද්ධිය සහ ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වෙයි.

🟢මිථුන

මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකි වෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනි.එයින් සතුටට පත් වේ.තීක්ෂණ බුද්ධිය සහ ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වෙයි. කරුණාවන්තකම සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ.

🟢කටක

අද ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි.තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් වාසනාව ගෙන දෙයි. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ.ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි.

🟢සිංහ

අද ඔබට ඉතාම ශුභයි.කතාව ආකර්ශනීය වේ. හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. ඉතා සතුටින් කාලය ගෙවයි. සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ. ඒ අතරින් ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි.

🟢කන්‍යා

අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. උදව් උපකාර ද හිමි වෙයි. උසස් සිතුවිලි ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ඇත.ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

🟢තුලා

අද ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ.

🟢වෘශ්චික

අද ඔබට ඉතාමත් ශුභ දිනයකී. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වේ.සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යයි. සමාජශීලී අයට අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ද ලැබේ. ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වෙයි. කරුණාවන්තකම සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ.

🟢ධනු

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ.ඔබට වස්තුව සහ සැප සම්පත් ලැබෙයි.එමෙන්ම ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක් ද වේ.ඔබට තීක්ෂණ බුද්ධිය සහ ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වෙයි. ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි.

🟢මකර

ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ. නිරෝගී භාවය ඇති වේ.

🟢කුම්භ

අද ඔබට එතරම් යහපත් නොවේ. හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් ඈත් විය යුතුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ ඇත. සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ.

🟢මීන

විවාහ අපේක්ෂකයන්ට ශුභ දිනයකී. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය. සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ඇත.තීක්ෂණ බුද්ධිය සහ ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වෙයි. ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි.